(අංජුල මහික වීරරත්න)
සාමදාන විනිශ්චයකාර නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන අනුව, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සමථකරුවන් සඳහා නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පිළිගැනීමක් ලබා දෙන ලෙස සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, සෑම සමථකරුවෙකුම ඔහුගේ ධුර කාලය තුළ අදාළ සමථ මණ්ඩල බල ප්‍රදේශය සඳහා නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීම පිණිස අංක 2440/27 දරන 2025-06-13 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2025 අංක 1 දරන සාමදාන විනිශ්චයකාරවර නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සමාදාන විනිශ්චකාර නියෝග පාර්ලිමේන්තුවට