IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


'සමහරුන්ගේ අස්ස කුලප්පුවට මම අහුවෙන්නෙ නෑ'

(සුජිත් හේවාජුලිගේ )

සමහරුන්ගේ අස්ස කුලප්පුවට අහුවෙන්න තමා  සූදානම් නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පාර්ශ්වකරුවන් හෙයින්  මේ ආණ්ඩුවේ සිටීමට තමාට අයිතියක් ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ ආණ්ඩුව පත් කිරීමට  තමා ලොකු කැපවීමක්  කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට බදුල්ලෙන් වැඩිම ඡන්ද ලබා  දුන්නේ තමා බවත් ඔහු කීවේය.

තමා අස්ස කුලප්පුවට අහුවුණොත්  බදුල්ලේ ජනතාව අසරණ වන බවද අමාත්‍යවරයා  පැවසීය.



අදහස් (5)

'සමහරුන්ගේ අස්ස කුලප්පුවට මම අහුවෙන්නෙ නෑ'

kamal Saturday, 19 February 2022 04:15 PM

මගේ පුරුද්ද තියෙන්නේ වලිගෙ කකුල් දෙක අස්සේ ගහගෙන ඉන්නයි.

:       7       35

MO77 Saturday, 19 February 2022 07:54 PM

මේ අය මොවුන්ගේ වාසි බලන එක විතරයි කරන්නේ... විදේශ ශ්‍රමිකයින්ට ඩොලර් එකට සාධාරණ ගානක් දෙන්න. විදේශවල ඉන්න මිනිස්සු දුක් විඳිනවා. ගජමිතුරන් ගසා කෑවා. මෙතුමා මරනින්දේ.

:       0       2

Prabha Saturday, 19 February 2022 10:14 PM

ඔන්න ඔහේ මුල්ලක් අල්ලන් නිදාගන්න.

:       0       3

Don perea Sunday, 20 February 2022 09:08 AM

මට පාඩුවේ නිදියගන්න දෙන්න.

:       0       8

Solomon Tuesday, 22 February 2022 05:57 AM

ඔබතුමා ගන්න උත්සහය ඔබට හොන්දයි..තරුනයෙකුට බාරදෙන්න ඒකයි කරන්න ඕනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site