
(සුජිත් හේවාජුලිගේ සහ ක.ග කරුණාරත්න)
අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීවුවත් එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ ඇතුළු ආරක්ෂක අංශවල 75 දෙනෙක් ආරක්ෂාව සහිතව එහිම රැඳී සිටිති.
මේ හේතුවෙන් සෝමාවතිය පුදබිම වන්දනාමාන කිරීම සාමාන්‍ය ජනතාවට තාවකාලිකව අහිමිව ඇත.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම කටයුතු එහිගොස් පෞද්ගලිකවම අධීක්ෂණය කළේය.
විහාරස්ථානයේ සඟරුවන පිළියෙළ කෙරුණු බුද්ධ පූජාව ඔරු යොදවා ප්‍රවාහනය කර සෑ රදුන්ට පූජා කිරීම නිරන්තරයෙන් ම සිදු කරති.
ගංවතුරෙන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය, අරලගංවිල මාර්ගය සහ සෝමාවතියට ප්‍රවේශ වන සියලු මාර්ග සම්පූර්ණයෙන්ම ජලය යටවී ඇත. සෝමවතිය ප්‍රදේශය අඩි අටක් පමණ ජලයෙන් යට වී ඇතැයි පොලිසිය පවසයි.


2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝමාවතියේ හිමිවරු 5ක් ඇතුළු 80 ක් ආරක්ෂිත ස්ථානවලට