IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සැමියා ඝාතනය කළ බිරිය අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය සැමියාට මන්නයකින්  පහරදී  ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි.

 ඝාතනයට ලක්ව ඇත්තේ මහියංගන සොර බොර වැව ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි. මොවුන් දෙදෙනා   අතර ඉකුත් (5) හටගත් පවුල් ආරවුලක් දුර දිග යාමෙන් සැකකාරිය විසින් සිය සැමියාට මන්නයකින් පහරදී බරපතළ කැක්කුම් තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි 

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි සැමියා මියගොස් ඇත මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ වන (40)    හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත..

 



අදහස් (1)

සැමියා ඝාතනය කළ බිරිය අත්අඩංගුවට

Lalla Monday, 08 January 2024 12:55 PM

කරදරේ බේරෙන්න බැරුව කොටන්න ඇති... වටපිට ඉන්න අය සාක්කි දෙන්න එන්නේ නැතිනම් ඒක ෂුවර්...

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site