IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සැමියාගේ වටිනා අංගයක් කැපූ බිරියගේ මනස බලයි

(උපාලි ආනන්ද)

යුද හමුදා සෙබළකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතල තවාල කළැයි කියන රිමාන්ඞ් කර සිටි බිරිය රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍ය සායනයකදී මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව මස 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා කවරක්කුලම පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර යහලේගම  ඩබ්ලිව්. පී. දර්ශිකා භාග්‍යා මාධවී දිසානායක නැමැති කාන්තාවයි

තම සෙබළ සැමියා දිවා කාලයේ නිවසේ නිදා ගෙන සිටින අතරවාරයේ සැකකාරිය ගිරයකින් ඔහුගේ පුරුෂ ලිංගය අගල් දෙකක් පමණ කපා බරපතල සිදු කර ඇති බවත් පසුව 1990 සුව සැරිය ගිලන් රථයකින් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කවරක්කුලම පොලිසිය කීවේය.

 



අදහස් (14)

සැමියාගේ වටිනා අංගයක් කැපූ බිරියගේ මනස බලයි

GAMAGE Thursday, 02 November 2023 02:22 PM

මේ මනුස්සයා කරලා තියෙන බරපතල වරදක්..

:       5       11

ගමේ එකාලා Thursday, 02 November 2023 02:39 PM

සැමියා හොර පාරේ යනවා කියලා බිරියට ආරංචි වෙලා ඇති....!

:       2       23

රංබොඩ Thursday, 02 November 2023 04:03 PM

වර්තමානයේ මිනිසුන්ට තියෙන්නේ ලිංගික ප්‍රශ්නම තමයි. අධ්‍යාත්මික සබඳතා ගිිලිහී ගිහින්...!

:       3       20

pakeer Thursday, 02 November 2023 04:20 PM

අඟල් දෙකක් කැපුවා කියන්නේ .නිකන් තියනකොට .මේ මනුස්සයාට ආයේ ඉතින් මේකෙන් වැඩක් කරගන්නවා බොරු.හැබැයි මේ පින්තුරේ මිනිහට දිග නහයක් තියනවා .මිනිහා ඒකෙන් මොනවා හරි කරාවි

:       0       0

නිලන්ති Thursday, 02 November 2023 04:23 PM

ඉතින් අඟල් දෙකක් නැති වෙච්චහම ඉතුරු... එක්කෝ ඕන නෑ.

:       0       2

Bamunuarachchi Thursday, 02 November 2023 06:22 PM

මේ උන්දැ Steve Harvey මෙහෙයවන Family Feud වැඩ සටහන බලන කෙනෙක් වෙන්න ඇති. සමහර පිළිතුරු වලදී ඇමරිකන් ගැහැණු ඔය වැඩේ කරන බව කියනවා.

:       1       3

Bamunuarachchi Thursday, 02 November 2023 06:26 PM

අර උන්දැගේ මනස බලන්න එපා අර කපපු කෑල්ල පරීක්ෂා කර... කොහේ කොහේ ගිහින් තියෙනවාද කියා බලන්න.

:       0       0

ගමේ එකාලා Thursday, 02 November 2023 06:53 PM

සමහරවිට කොන කැපුවා නම් අව්ලක් වෙන එකක් නැහැ .

:       0       0

Bamunuarachchi Friday, 03 November 2023 01:59 PM

කපන්න දෙයක් නැතුව ඇති ගෙවිලා නිසා...

:       0       0

wimalarathna Thursday, 02 November 2023 09:00 PM

පුවක් මිල වැඩි නිසා එකක් කපලා බුලත් විටක් කන්න ඇති...

:       0       0

Bunny Preena Friday, 03 November 2023 09:14 AM

මිනිහා මාසෙකින් හිග වාරිකත එක්කම සෙක්ස් කරන්ට ගිහිල්ල නෝනගෙ නිදහස අහිමි වෙලා තරහටම කල ක්‍රියාවක් වගෙයි.

:       0       0

Bamunuarachchi Sunday, 05 November 2023 05:11 AM

ඇරියස් කවර් කරනවාට මොන ගැහැනිද අකැමැති හලෝ? මෙතන වෙලා ඇත්තේ එදා වේලවත් කරගන්න බැරි මේකෙන් වැඩක් නැහැ කියලා හිතපු නිසා වෙන්න ඇති.

:       0       0

Rohana Friday, 03 November 2023 12:27 PM

දවසක බිරිඳ කොටේවත් නැද්ද කියලා ඇහුවේ නැත්නම් පුදුමයක්...!

:       0       2

Bamunuarachchi Sunday, 05 November 2023 05:18 AM

කාගේවත් කේලම් අහලා වෙන්න ඇති. කෝකටත් විනිශ්චයකාරතුමා chamber එකට අඬගහලා හේතුව ඇසුවාද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site