
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කලක පටන් පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයේ වෙඩි තැබිමකින් තිදරු පියකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණටය පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
වෙඩි වැදිමට ලක්ව මරණයට පත්ව ඇත්තේ මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයෙ ඉඩම් හිමි වැවිලිකරුවකු වන තිදරු පියකු වු 56 හැවිරිදි අධිකාරි මුදියන්සේලාගේ මැණික්රාල අධිකාරි නැමති අයකු බව කියයි.
වෙඩි තැබිමට සම්බන්ධ අය වෙඩි වැදිමට ලක්ව මරණයට පත් ඉඩම් හිමි වැවිලිකරු සමග වසර තුනක පමන කාලයක සිට ඉඩම් ආරවුලක් තිබි ඇති බවත් එය වසර දෙකකට පෙර මහකුඹුක්කඩවල පොලිසිය ආරම්භ කිරීමට පෙර ආණමඩුව පොලිසියට පැමිණිලි කර තිබු බවද කියයි.
ආණමඩුව පොලිසිය මෙය මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කර තිබුනද එහිදි තමන්ට නිසි සාධාරණයක් සිදුව නොතිබිම හේතුවෙන් මෙම වෙඩි තැබිම කල 43 හැවිරිදි අවිවාහක පුද්ගලයා මහකුඹුක්කඩවල පොලිසිය මගින් අත් අඩංගුවට ගැනිමේන් පසු පාපොච්චාරණය කර තිබේ.

2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙම්බුකුලිය වෙඩි තැබීමකින් තිදරු පියා මරුට