IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සම්පා ඕස්ට්‍රේලියානු පිලෙන් ඉවතට

 

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු  නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වී සිටින ඕස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා අද තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.

මෙම තරගාවලියේ නීති රීති අනුව, කොරෝනා ආසාදිත ක්‍රීඩකයකුට වුවද තරග කිරීමේ අවස්ථාව තිබේ. ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති තරගයේදී ක්‍රීඩා කළ අයර්ලන්තයේ ජෝර්ජ් ඩොක්රල් තරගයට සහභාගි වූ අවස්ථාවේදී ඔහුට කොරෝනා වෛරසය අසාදනය වී තිබිණ.

සම්පූර්ණ විස්තර සඳහා   

වෙත පිවිසෙන්න



අදහස් (0)

සම්පා ඕස්ට්‍රේලියානු පිලෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site