IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සමුපකාර පනත වෙනස් කරන්න යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමුපකාර පනත වෙනස් කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමූපකාර පනත අවුරුදු ගණනාවකින් වෙනස් කර නැතැයි ද ඒ අනුව දැන් සමූපකාර පනත වෙනස් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා කීය.

සමූපකාර ව්‍යාපාරය විශාල වංචා දූෂණවලට සම්බන්ධ වී සමූපකාර නාමය වෙනස් කරගෙන වෙනත් ව්‍යාපාර කරගෙන රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව කී අමාත්‍යවරයා සමූපකාර පනත වෙනස් කිරීම සම්බන්ධ කමිටු වලට පක්ෂ විපක්ෂ සියලු දෙනාට ආරාධනා කරන බව ද පැවසීය.

සමූපකාරය දියුණු කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද සමූපකාර ව්‍යාපාරය අවශ්‍ය නැති දේවල් වලට යොදා ගැනීම නතර කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (2)

සමුපකාර පනත වෙනස් කරන්න යයි

sharm warn Tuesday, 18 October 2022 01:22 PM

බම්බුව තමයි. . . සමුපකර ක්‍රමය මුල පටන්ම හොර ග්‍රහාවක් වුනා. .හොදම එක සුදුළුුනු හොරකම.. අදටත් කරපු එකෙකුත් නෑ සුදු ලූනුත් නෑ.. බිල ගෙව්වෙ පාරිභොගික අපි.

:       0       0

ravin Tuesday, 18 October 2022 03:21 PM

අපොයි එපා. සමූපකාරේ ගබඩාව බිඳලා පටන්ගත්ත එකා අද කොතැනද? පහුගිය දවස්වල සමූපකාර දෙකක බලය නැවත ලබාගත්ත කියලා පත්තරවල දැම්මෙ කවුද? හොරුන්ගේ රජදහනෙ සමූපකාරය වැදගත් ස්ථානයක තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site