සමාජ සේවිකාවක වූ පී. එච්. පුන්‍යශිලී මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 80 වැනි වියේ පසු වූ පුන්‍යශීලි මහත්මිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගේ නැන්දනිය වූවාය. පුන්‍යශිලී මහත්මිය බලපිටිය මහාධිකරණයේ හිටපු රෙජිස්ටාර් කේ. ඇල්බට් සිල්වා මහතාගේ භාර්යාවයි.
දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (22)සවස 4 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සමන් රත්නප්‍රියගේ නැන්දනිය අභාවප්‍රාප්ත වේ