(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල නිරතව සිටින විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ලබන සඳුදා සහ අඟහරුවාදා (28 සහ 29) දෙදින රාජකාරී නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
උත්තර පත්‍ර ඇගයීම් පසුගිය 18 වැනිදා ආරම්භ වී ඇගයීම් අඛණ්ඩව අනිද්දා (27) දක්වා පැවැත්වේ.
පාසල් නිවාඩුව මේ මස 16 වැනිදා ලැබීමෙන් පසුව අඛණ්ඩව සේවය කිරීම නිසා ඇති පීඩන හේතුවෙන් විදුල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විවේකයක් දෙන ලෙස ගුරු සංගම් කළ ඉල්ලීමකට අනුව මෙම නිවාඩුව දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාමාන්‍ය පෙළ ඇගයීම් කරන ගුරුවරුන්ට දෙදින නිවාඩුවක්
චන්දන Saturday, 26 August 2023 07:57 AM
ප්‍රශ්නය නිවාඩුව නොවෙයි. උසස් පෙළ ඇගැයීම් සඳහා දුන්නු 2000 දීමනාව මෙයාලාත් ඉල්ලනවා. පහුගිය දවස්වල එයාලා උද්ඝෝෂණයේ. සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීමත් කොට උඩ යන හැඩයි. මගේත් අදහස ගුරුවරුන්ට සැලකීම මදි කියන එක...