(ඩයනා උදයංගනී)
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
මෙම විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේදී ලබා දී ජූලි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මීට අමතරව විභාග දෙපාර්තමේන්තුවට ඉදිරියේදී තරඟ විභාග ආදී විභාග 35ක් පමණ පැවැත්වීමට තිබෙන බව කී ඇමතිවරයා ඒ සඳහා ද කටයුතු කරගෙන යන බව කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාමාන්‍යපෙළ විභාගය මාර්තුවේදී