(යොහාන් භාසුර)
කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල අද (14) මධ්‍යම රාත්‍රී සිට රුපියල් 225 කින් පහළ දැමීමට සිමෙන්ති සමාගමක් කීපයක් තීරණය කර ඇති අතර එම මිල පහත දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,750 ක් දක්වා අඩු වේ.
ඉන්සි සංස්ථා සහ ඉන්සි පෝට්ලන්ඩ් යන සමාගම් මෙම මිල පහත දැමීම කර ඇති අතර එම සමාගම්වල සිමෙන්ති කොට්ටයක් මීට පෙර රුපියල් 2,975 ක්ව පැවතුණි.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
598
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිමෙන්ති මිල රුපියල් 225 කි බසී
Salinda padmakumara Thursday, 02 February 2023 01:01 PM
සිමෙන්ති මිටියක උපරිම් මිල රු 1000 විය යුතුයි. සංථා සිමෙන්තිවල තත්වයට දැන් බාලයි. ඔය මිලට වඩා අඩුවෙන් තත්වයෙන් උසස් වෙනත් සිමෙන්ති දැන් වෙලදපොලේ ඇත.
හ්ෆ්ෆ්හ්හ්ග් Wednesday, 17 May 2023 02:31 AM
රුපියල් 2000 විතර ගානකින් වැඩි කරල රුපියල් 225ක් අඩු කරනවා ඉතින් මේක සාධාරණද...