ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිරින් රික්ටර් මාපකයේ ඒකක 7.3ක අගයක් ගත් භූමි කම්පාවක් හටගෙන තිබේ.
එරට වේලාවෙන් අලුයම 3 ට පමණ මීටර් 84 ක් ගැඹුරින් මෙම භූමි කම්පාව හටගෙන ඇත.
භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර බලපෑ ප්‍රදේශ වල ජනතාවට ඉවත් වන ලෙස උපදෙස් දී තිබේ.පසුව එය ඉවත් කර ඇත.ඉන්දුනීසියාවේ පඩන්ග් නගරයට භූමි කම්පාව දැඩිව බලපෑ ඇත.
භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවද පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සුමාත්‍රාවේ ප්‍රබල භූ කම්පනයක්