IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සුමිත්‍රාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

(ඩයනා උදයංගනී)

සිංහල සිනමාවේ කිවිඳිය යන විරුදාවලිය ලත්, ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී හෙට (21) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.   

ඇගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට පස්වරු 4.00 ට සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.



අදහස් (2)

සුමිත්‍රාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

Ruwan Friday, 20 January 2023 02:33 PM

මහගස් සිය සෙවණ යට අලුතින් පැලයකට වැඩෙන්නට ඉඩ නොදී වැඩෙන්නාක් මෙන් ඔවුන්ද සිය ක්ෂේත්‍රයේ අතුපතර විහිදා වැඩී මිය ගොස් ඇත.

:       0       0

ටීටර් සිංඥෝ Friday, 20 January 2023 05:29 PM

මේ මළගේ කරන්න සල්ලි වියදම් වුනු නිසා ඡන්දේ කරන්න සල්ලි නෑ කියයි... කොහොමත් අපි චිත්‍රපටි බැලුවේ සල්ලි ගෙවලා.... ඒක නිසා අපිට බදු ගහලා කාටවත් සෑයවල් ගහන්න එපා... සුමිත්‍රා නෝනා එයාගෙ කොටස කළා නම් ජනතාව ඒකට ගරු කරයි.

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site