(නිමන්ති රණසිංහ)
සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ පැමිණීල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ අද (19) කරුණු වාර්තා කර ඇත.
“රනිල්ට ඡන්දය දී ගමට එන්න එපා. ගමේ කෑම ලෑහැස්තියි” යනුවෙන් මුහුණු පොතේ දැන්වීම් නිර්මාණය කර ඒවා බෙදා හැරීම සම්බන්ධයෙන් වන මෙම පැමිණීල්ල කතානායකවරයා විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති බවත් පසුව පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනයට ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සමාජ මාධ්‍යවලින් මන්ත්‍රීන්ට බලපෑම් කළැයි සී.අයි.ඩීයෙන් පරීක්ෂණ
මැක්ස් Tuesday, 19 July 2022 07:44 PM
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය නැසීම කියන්නේ ඕකට තමයි...!
ගයන් Tuesday, 19 July 2022 08:20 PM
හිනත් යනවා අනේ...!