IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’සාමාජිකාවක ඉවත් වුණත් පුංචි ඡන්දයට බලපෑමක් නෑ’’

(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ඉවත්වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක්  නොවන බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

තමාද ඉල්ලා අස්වන බවට පැතිර යන ආරංචි ප්‍රතික්ෂේප කරන බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (3)

’’සාමාජිකාවක ඉවත් වුණත් පුංචි ඡන්දයට බලපෑමක් නෑ’’

nanda Thursday, 26 January 2023 11:43 AM

ඔබතුමා පිටකොන්දක් තියෙන නිර්භීත පුරවැසියෙක්... ඔබට උත්තමාචාරය සදාකාලිකව ඉතිහාසගත වෙනවා. මේවාට අකුල් හෙලන පුද්ගලයින් ඉතිහාසයේ කුණු කූඩෙට වැටෙනවා.

:       0       5

fairoos Thursday, 26 January 2023 12:37 PM

මේ කාලකන්නි ආන්ඩුවට ඔන මොනදේ කරලහරි චන්දය කල්දාදාගන්ඩ

:       2       12

නිහාල් Thursday, 26 January 2023 03:15 PM

සියලු ගාස්තු වැඩි කරලා, බදු වැඩිකරලා කොයි ආණ්ඩුවද ඡන්දෙකට ගියේ...? මේ ඡන්දෙ වෙන්න දෙන්නේ නෑ එයාලා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site