(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(26) පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවැනි සතියේ ආරම්භ වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස්වරයා දැනුම්දුන් බවද සුසිල් ප්‍රේමිජයන්ත මහතා කීය
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. උසස් පෙළ දරුවන් බඳවා ගැනීම ආරම්භ කර ඇති හෙයින් නැවත සමීක්ෂණ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා මැදිහත් වන්නැයි වලේබොඩ මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
ජයනාත් Friday, 26 April 2024 05:13 PM
ප්‍රශ්නයක් නැහැ.. මේ සැරෙ ඒවත් එක්කම එකට දෙන්න. කතාව AI වලින් වැඩ..?