IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සභා සේවකයන්ගේ වැටුප් කොල්ල කෑ දෙකක් මාට්ටු

(සුමිත් පොතුපිටිය)

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප් වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන එම ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිළධාරිනිය සහ රියදුරකු අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය කළුතර බෝමුවල ප්‍රදේශයේ පදිංචි 45 වියේ සහ සැකකාර රියදුරු වාද්දුව ප්‍රදේශයේ පදිංචි 54 වියේ පසුවන අයෙකු බව පොලිසිය කීය.

කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම් එරංග දේවපුර මහතා විසින් කළ  පැමිණිල්ලක් මත දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (1)

සභා සේවකයන්ගේ වැටුප් කොල්ල කෑ දෙකක් මාට්ටු

Frencis Saturday, 09 August 2025 02:53 PM

මෙහෙම කිව්වාම කලකට පෙර අත්දැකපු විගණනයත් හසුනොවූ කරුණක් හැටියට නිළධාරි හා සෞඛ්‍ය කම්කරුවගේ වැටුපෙන් අයකරගත් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නොයවා කොන්ත්‍රාත් වැඩට යොදාගැනීම කර නියමිත කාලයේ නොයැවීම සිදුවුණා... ඒ සම්බන්ධයෙන් විගණනයක් කර මෙතෙක් ඒ මුදල් නොලැබීම් සොයනවා නම් වටිනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site