IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සභාපතිගේ හිතුමතේ වැඩෙන් කෝටියක පාඩුවක්

(මුදිතා  දයානන්ද )

ලොතරැයි පතක් මුද්‍රණයට අය කරන ගාස්තුව ශත 49 සිට 44 දක්වා අඩු කිරිමට අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් තොරව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කටයුතු කිරිම නිසා සංස්ථාවට 2021 වසරේදි රුපියල් කෝටියකට අධික ආදායමක් අහිමිව ඇතැයි විගණනන වාර්තාවකින් අනාවරණය වේ.

එම වාර්තාවට අනුව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලින් අය විය  යුතු රුපියල් කෝටි 75කට අධික හිග මුදලක් වසර ගණනාවක සිට ලැබී නැත. 

මෙම හිගය තුළ රාජ්‍ය ආයතන හතරකින් අය විය යුතු රුපියල් කෝටි හයකට අධික මුදලක් ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

අධ්‍යාපන අමාත්‍යංශය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ජාතික කඩදාසි සමාගම වසර පහකට අධික කාලයක් කස්සේ එසේ හිග මුදල් ගෙවා නැති ආයතන අතර වන බවද එම වාර්තාවේ සඳහන්වේ.

මෙම තොරතුරු ඇතුළත් වන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සකස් කළ විගණන වාර්තාවකය. 

 

 

                             



අදහස් (0)

සභාපතිගේ හිතුමතේ වැඩෙන් කෝටියක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site