(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අනුරාධපුර දුම්රිය ස්ථානයේ රැඳී සිටි නාවික සෙබළෙකුට මත්වීමට සලස්වා නින්ද ගිය පසුඑම සෙබළා පැළඳ සිටි රන් මාලයඇතුළු රුපියල්364,000වටිනා දේපොළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් සොරාගෙන ගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
රන් මාලයට අමතරව ජංගම දුරකථනය සහ රුපියල් 2000ක මුදලක් ද මෙසේ සොරාගෙන ගොස් ඇති බව නාවික හමුදා සෙබලා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලීසිය කියයි.
මෙම නාවික හමුදා සෙබලා අනුරාධපුර දුම්රිය ස්ථානය අසල රැඳී සිටියදීහිතවත් වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට රට බීම වර්යක් එකක් පානය කිරීමට ලබා දී ඇතැයි පොලිසිය කියයි.
එමබීම පානය කිරීමෙන් පසු නාවික සෙබලා මත් වී නින්දට වැටීමෙන් පසු මේවා සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙබළා මත් කර දේපොළ පැහැරගෙන
විහඟ Thursday, 12 October 2023 10:11 AM
අනුරාධපුර දුම්රිය ස්ථානයේ පොලිස් මුරපලක් තියනවා නේද?
pakeer Thursday, 12 October 2023 11:06 AM
සෙබලෙක් නෙමෙයි මෝලෙක්
sam Thursday, 12 October 2023 11:15 AM
ඒ්කා පට්ට මෝඩ සෙබලෙක්
Bunny Preena Thursday, 12 October 2023 02:07 PM
හමුදා සෙබෙලෙක් කියන්නෙ සාමාන්‍ය ජනතාවට වාඩා විශෙශිතවු පුහුනුව ලද සුහුරු පුද්ගලයෙක්. මුරපොලක හිටියනම් තුවක්කුවත් බිලි දීල ඇති.