



(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට මුලපුරමින් ඒ සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාව අද(27) උත්සවාකාරයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පැමිණ සිටි පිරිස සමරු ඵලකය නිරාවරණය කරමින්, මුල්ගල තබමින් එම කටයුත්තෙහි යෙදුණු අතර, ආරාධිත පිරිසට තිළිණ ලබාදීම ද සිදුකෙරිණි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග , අධ්‍යාපන ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක, හිටපු උපකුලපතිවරු, තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය අසංග අමුපිටියාවත්ත, පීඨාධිපතිවරු සහ පරිපාලන කාර්ය මණ්ඩලය ඇතුලු පිරිසක් මෙයට එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සබරගමුව සරසවියට නව ගොඩනැගිලි සංකීර්ණයක්
chandima Thursday, 28 January 2021 09:05 AM
ඔහොම්මම කට්ටිය වරුවක් වැඩ කළා නම් ගොඩනැගිල්ල හදලා ඉවර කරන්නත් තිබුණා.
Siri Perera Friday, 29 January 2021 04:31 AM
එක් ගොඩනැගිල්ලක් සඳහා ඇයි මේ සියලු දෙනා මුල් ගල් තබන්නේ? බනිස් කන තරඟයක් වගේ.