IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සාපෙළ සිසුන්ට අගුලේ පිහිට

(ලක්මි කුඩලිගම සහ තුසිත ද සිල්වා)

කළුතර දිස්ත්‍රික්කයට බලපෑ තද  වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට යෑමට නොහැකිව සිටි සිසුන් පිරිසකට බෝට්ටු මගින් ගමන් පහසුව ලබාදීමට කටයුතු කළේය.

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම, වේයන්ගල්ල, ගල්ලක, පී ඇස් හංදිය, පරගොඩ, බුලත්සිංහල, දඹල ඇටඹ ගස් හන්දිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රධාන මාර්ග කීපයක් ජලයෙන්වීම නිසා  ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට ඇත. 

කුඩලිගම අගලවත්ත මාර්ගයේ කල්කඩුව ප්‍රදේශයෙන් අඩික් 4ක් පමණ ජලයෙන් යටව පැවතියේය

ඒ හේතුවෙන් කුඩලිගම මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාගයට යෑමට සූදානම් වූ සිසුහු දැඩි අපහසුතාවයට පත්වූහ.

බුලත්සිංහල පරගොඩ මාර්ගයේ ගමන් ගන්නා දරුවන් ද අඟුලක් ආධාරයෙන් විභාග මධ්‍යස්ථාන කරා රැගෙන යනු ලැබීය.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ  මාර්ග ජලයෙන් යටවී ඇතැයි ,කළුතර ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් අරවින්ද අමරසේකර මහතා අද(6) පැවසීය.

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතාගේ සෘජු මැදිහත්වීම මත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගේ සාහයෙන් දරුවන් පාසල්වලට යැවීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

 

 



අදහස් (1)

සාපෙළ සිසුන්ට අගුලේ පිහිට

බටගොඩ Wednesday, 07 June 2023 06:14 AM

කලුගඟේ ඉහළ කොටසේ රත්නපුර නගරය ආසන්න මුද්දුව ගැටන්ගම මුවගම දෙමුමාවත හංගමුව ඇලපාත වගේ ප්‍රදේශවල ඔය තත්වය සාමාන්‍ය දෙයක්... දරුවන් ඒවාට හුරුවෙලා ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site