(ඩී.ජී.සුගතපාල)
මිටියාගොඩ ප්‍රදේශයේ විදුහලක අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් දෙපිරිසක් අතර අද (28 ) සවස ඇතිවු ආරවුලකදි එක් සිසුවකුගේ සහෝදරයකුට අනෙක් පාර්ශවයේ සිසුවකුගේ සහෝදරයකු මන්නයකින් පහරදි ඇතැයි මිටියාගොඩ පෙලිසිය පවසයි.
මන්න පහරින් ඔහුගේ අතක ඇඟිලි තුනක් කැපි ඇති බවත් තුවාලකරු බලපිටිය රෝහලට ඇතුලත් කළ බවත් පොලිසිය පවසයි.
මෙම පහරදිම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර මිටියාගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සාපෙළ සිසුන්ගේ ගැටුමින් එක් අයෙක් තුවාල ලබයි