(විමුක්ති එස් රුද්‍රිගු)
දළදා වහන්සේට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකියාව තිබෙන බව ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.