IMG-LOGO

සුපිරි වෙළෙඳසැල්වලට සොරුන්ගෙන් හිරිහැර

(යොහාන් භාසුර)

රට පුරා සුපිරි වෙළෙඳසැල්වල භාණ්ඩ සොරකම් කිරීම් ඉහළ ගොස් ඇති බවත් කොළඹ සහ අවට ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල්වල භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කොළඹ නගර මධ්‍යයේ පිහිටි ප්‍රධානම සුපිරි වෙළෙඳසැලක කළමනාකරුවෙක් පැවසුවේ එම සුපිරි වෙළෙඳසැලෙන් භාණ්ඩ සොරාගන්නා පුද්ගලයන් නිරන්තරයෙන් හදුනාගන්නා ගත්ත ද එම සොරුන් සේවක සේවිකාවන්ට තියුණු ආයුධවලින් තුවාල කිරීම ගැටලුවක් බවට පත්ව ඇති බවත්ය.

එම සුපිරි වෙළෙඳසැලේ සේවිකාවන් දෙදෙනෙක් මීට දින කීපයකට පෙර භාණ්ඩ සොරුන් තියුණු ආයුධවලින් කැපීමෙන් තුවාල ලැබූ බවත් කළමනාකරු වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

සුපිරි වෙළෙඳසැල්වලට සොරුන්ගෙන් හිරිහැර

de silva Saturday, 07 January 2023 06:15 AM

රටේ ආර්ථික ප්‍රශ්න කුඩු ජාවාරම් වැඩි වෙනකොට හොරකම් වැඩි වෙනවා.

:       0       1

APerera Saturday, 07 January 2023 10:07 AM

සුපිරි වෙළඳ සැල් විතරද? සුපිරිම සුපිරි මහ බැංකුවටත් අලිි හොරු රැලක්ම පැන්නේ මහ දවල්...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site