IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘සුපර් ඩීසල්’ ගොඩබෑම අරඹයි

(යොහාන් භාසුර)

බැංකු කටයුතුවල ප්‍රශ්නයක් හේතුවෙන් ඊයේ දිනයේ ගොඩබෑමට නියමිතව තිබූ ‘සුපර් ඩීසල්’ නෞකාවේ ගොඩබෑම ප්‍රමාද වී අද පස්වරුවේ ගොඩබෑම ආරම්භ කළ බවත් ඒ හේතුවෙන් වූ ඉන්ධන බෙදාහැරීම ප්‍රමාදය ආවරණය කිරීම සඳහා රාත්‍රීයේ ද බෙදාහැරීම ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (25) පස්වරුවේ පැවසීය.

තවත් ඩීසල් නෞකාවක් අද රාත්‍රී කොළඹට ළඟාවීමට නියමිත බවත් එහි ඩීසල් තොගය නියමිත පරිදි හෙට පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (0)

‘සුපර් ඩීසල්’ ගොඩබෑම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site