IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සැප්තැම්බර් අවසානයට පෙර සරසවි යළි අරඹයි

(රංජන් කස්තුරි)

රටපුරා සියලුම විශ්ව විද්‍යාල සැප්තැම්බර් මස අවසානයට පෙර ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

විශ්ව විද්‍යල අධ්‍යයන කටයුතු සඳහා යළි විශ්ව විද්‍යාල විවෘත කළද කිසියම් ශිෂ්‍යයෙකුට අවශ්‍ය නම් තව දුරටත් මාර්ගගන ක්‍රමය ඔස්සේද දේශනවලට සහභාගී වීමට හැකි බවද මහාචාර්ය අමරතුංග මහතා කීය.

ඒ අනුව රටපුරා සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු මුහුණට මුහුණලා සහ අන්තර්ජාලය ඔස්සේ යන ක්‍රම දෙකෙන්ම සැප්තැම්බර් මාසයේ සිට පැවැතුවෙන් බවද ඔහු පැවසීය.

ඇතැම් විශ්ව විද්‍යාලවල මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන අතර තවත් විශ්ව විද්‍යාල කීපයක විභාග පැවැත්වෙන බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කීය.



අදහස් (6)

සැප්තැම්බර් අවසානයට පෙර සරසවි යළි අරඹයි

darman Monday, 22 August 2022 04:22 PM

ඇරියත්, වැහුවත් කොහොමත් එකයි. ගුටිකන්න ඉස්සරහට දමල ලොක්කෝ හැන්ඟෙයි. හැමදාම වුනේ ඔහොමනේ...

:       0       0

මහේශි Monday, 22 August 2022 04:40 PM

කැම්පස් ඇරල ළමයි ඉගෙනගන්නව නං හොඳයි. නොකෙරෙන්නෙම ඒක. ඔක්කොම නිකං හින්ද අගයක් නෑ. විප්ලව වාදීන් කියන දේශපාලනේ වහල්ලු වෙලා අලුතින් ආව සෙට්එක ඉස්සරහට දාගෙන පෙලපාලි යයි. එච්චරයි වෙන්නෙ.

:       4       8

ලංකා-sweep-ය Monday, 22 August 2022 04:57 PM

අරාබි වසන්තයකට එන කාලය වැඩිදුර නැහැ වගේ...!

:       3       2

dias Monday, 22 August 2022 05:14 PM

හැකිතාක් දුරට මාර්ගගත ක්‍රමය ඔස්සේ සරසවි අධ්‍යාපනය දිය යුතුයි. මෙයින් ඈත පළාත්වල වෙසෙන සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නයට විසඳුමක් ලැබේ...!

:       2       7

BamunuarachchiTuesday, 23 August 2022 07:41 AM

වහලම දාන්න ඔව්යින් රටට උන සෙතක් නැත. සිද්ද උනේ ගසගේඩියක් කඩාගන්න කොල්ලෙක් නැති වීමයි

:       0       1

UniDon Tuesday, 23 August 2022 07:41 AM

They keep Private universities open whereas keeping Public universities close until their natural death. Irony is both FUTA and IUSF are not so keen to open up the Unis.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site