IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සපත්තුත් ගෙවීම් ක්‍රමයට දෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමග සපත්තු ද ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත්ව සිටින අතර රුපියල් 7,000 කට වැඩි මිලක් වන සපත්තු මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කරයි.

රුපියල් 7,000 ක් පමණ වන සපත්තු කූට්ටමක් වාරික තුනකින් ගෙවීමට ලැබෙන බවට ඇතැම් සපත්තු නිෂ්පාදන සමාගම් අන්තර්ජාලයේ දැන්වීම් පළකර තිබේ. 



අදහස් (9)

සපත්තුත් ගෙවීම් ක්‍රමයට දෙයි

Ugudu Friday, 16 September 2022 01:30 PM

සපත්තු කොහොමත් ගෙවෙනවා තමයි. නොගෙවෙන ඒවා කොහේද තියෙන්නේ...?

:       6       21

සිල්වා Friday, 16 September 2022 02:03 PM

හහ් හහ් හා...!

:       1       8

ravinFriday, 16 September 2022 02:17 PM

හානේ, වයර් පැටලිලානේ. මෙතැනදී ‘‘ගෙවීමේ‘‘ යනුවෙන් අදහස් කරන්නේ ටික ටික ගෙවන ක්‍රමයකට... තව ආකාරයකින් කිව්වොත් පහසු ගෙවීමේ ක්‍රමවේදයකට...!

:       11       5

Surathalaa Friday, 16 September 2022 02:00 PM

මම ළඟදී විවාහ වෙන්නයි ඉන්නේ... මේ යන විදිහට මාමණ්ඩි දෑවැද්දත් ගෙවීමේ ක්‍රමයට දෙයිද දන්නේ නැහැ.

:       1       26

randil Friday, 16 September 2022 02:10 PM

හෙට අනිද්දාට හාල් කිලෝ 5 ක් විතර වාරික 3කට විතර ගෙවන්න ගනිමු.

:       2       22

Akila Friday, 16 September 2022 02:32 PM

මේක තමයි බයියන් බලාපොරොත්තු වූ ආශ්චර්යය...!

:       0       20

Kumara Friday, 16 September 2022 08:20 PM

මේකත් හොඳයි කියන වසලයෝ ඉන්න රටක් මේක.

:       0       2

Rukshan dewinda Friday, 16 September 2022 09:24 PM

සපත්තු වලට මිල අඩු කරන්න. හොඳ සපත්තු දෙකක් ගන්න අපිත් හීන දකිනවා.

:       0       1

Bamunuarachchi Saturday, 17 September 2022 07:18 AM

මාර කතාවක්නේ කොහොමත් සපත්තු ගෙවෙනවා. මීට කලින් ගෙවෙන්නේ නැති සපත්තු දුන්නාද? කෝකටත් කියලා මම සිංගප්පූරු ගිය වෙලාවේ ජෝඩු 3ක් ගෙනාවා. දැන් මිල නහුතෙට නැග්ගත් මට කමක් නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site