(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) බස්නාහිර පළාත් කාර්යාලය කොළඹ ඇතුළු ඉන්ධන පිරවුම්හල් රැසකට ඉන්ධන ඇනවුම් නොදීම හේතුවෙන් මේ වන විට ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.
ඉන්ධන මිල පසුගිය 1 වැනිදා පහත දමනු ඇතැයි ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ඇනවුම් නොකිරීමට දඩුවමක් ලෙස නුගේගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථාවේ බස්නාහිර පළාත් කාර්යාලය මෙසේ දින තුනක් ඉන්ධන ඇනවුම් සැපයීම අත්හිටුවා ඇති බවත් ඒ හේතුවෙන් ජනතාවට නැවතත් පෝලිම්වල රස්තියාදුවීමට සිදුවී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිපෙට්කෝ බස්නාහිර කාර්යාලය ඇනවුම් අත්හිටුවා දඩුවම් කරයි
ravin Thursday, 03 November 2022 02:16 PM
හා.. චන්ඩි පාට් නේද? සතියක් ඇනවුම් නොදෙන්න. මහජනයා ඉතිරිටික කරයි. පැරණි ක්‍රමවේදයන් වලට නිසි ප්‍රතිඵල ලබාදෙන්න මහජනයාට දැන් පුරුදුයි.
Amila Thursday, 03 November 2022 04:16 PM
හොඳයි, ඔවුන්ගේ බලපත්‍රය අවලංගු කරන්න