
(ඩබ්ලිව් ඩී ඵමි විතානගේ හා ලාල් එස් කුමාර )
සපුගස්කන්ද පෞද්ගලික ආයතනයක නිපැයුම් ගබඩාවේ හටගත් හදිසි ගින්නකින් එය සම්පූර්ණයෙන්ම ගිනි බත් වී ඇත.
මේ ගින්න සේවකයන් සේවයේ යෙදී සිටි අවස්ථාවේ මෙම හටගෙන තිබූ නමුත් ගින්නෙන් කිසිවකුට අනතුරක් සිදු වී නැත.
මේ ගින්නෙන් එම නිම් නිපැයුම් ගබඩාවේ ගබඩා කර තිබු නිෂ්පාදනය කරන ලද හැන්ගස් සියල්ලක්ම ගින්නට හසු වී තිබෙන අතර ගින්නෙන් වු අලාභය ද තවම ගණන් බලා නැත.
මේ ගින්න සැලවු වහාම සපුගස්කන්ද පොලිසිය , කොළඹ ගිනී නිවන ඒකකය හා බියගම ආයෝජන මණ්ඩලයේ ගිනී නිවන ඒකකය පැමිණ ගින්න අවට පුදේශවලට පැතිරී යාම වළක්වා ගත්හ.

2025 දෙසැම්බර් මස 18
378
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සපුගස්කන්දේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නකින් ගබඩාව සුන්