IMG-LOGO

සීනි කරිඤ්ඤං ඇල්ලීමට ගෙනා නීති ඊසි කෑෂ් යුගයට ගැලපෙන්නේ නැහැ

(ඩයනා උදයංගනී)

සීනි කරිඤ්ඤං ඇල්ලීමට වසර 60, 70කට පෙර සකස් කළ නීති වර්තමානයේ දී සුරාව පාලනය කිරීම සඳහා ගැලපෙන්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

සුරාව පාලනය කිරීම සඳහා පවතින නීති යාවත්කාලීනවීම ප්‍රමාණවත් නොවන බැවින් නව නීති රාශියක් ගෙනඒමට සැලසුම් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වර්තමානයේ දී සුරා බදු නිලධාරීන්ට හැප්පෙන්නට සිදුව ඇත්තේ ඊසි කෑෂ්වලින් ගනුදෙනු කරන අය සමඟ බැවින් ඒවාට නීති අලුතෙන් ගෙනඒමට කටයුතු කළ යුතු යැයි ද සියඹලාපිටිය මහතා කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් අවහන්හල් වෙත මෘදු මත්පැත් අවසර පත්‍ර ප්‍රදානය සඳහා සංචාරක අමාත්‍යාංශයේ දී අද (7) පැවැති උත්සවයකදීය.



අදහස් (0)

සීනි කරිඤ්ඤං ඇල්ලීමට ගෙනා නීති ඊසි කෑෂ් යුගයට ගැලපෙන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 237 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site