(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය කතානායකවරයා අනතුරුව එම ආඥාව සභාව හමුවේ කියවීය.
COMMENTS
මෙක තමයි කරන්න පුලුවන් දැන් කි පාරක් කලාද මෙයා මොකුත් මහජනයාට සෙතක් උනෙ නෑ
ව්‍යවස්තාවේ හෝ පනතක වනගන්තියක දෙයක් තියෙනකොට ඒක ඒ වනිදිහටම දාල වැඩේ දෙනවා. එහෙම නැති වෙනකොට කඩාකප්පල්කාරී විදිහට වැඩේ දෙනවා. ඡන්දය නතර කරනවා වගේ. මරු ආණ්ඩු. රටට කෙලවෙන්නේ නැතුවයැ.
තමන්ට දරා ගන්න බැරි තරම් බලයක් ලැබුනම සමහරුන්ට පිස්සු තද වෙනවා.
හලියෙ වතුර රත්වෙනකම් කකුලුව දිය කෙලිය වගෙ නට නට ඉන්න
ඔන්න ආයෙත් පිස්සුව දතඩ වෙල. තරුන පරපුර ආරක්ශ කරන්න හදන්නෙ. මෙහෙමෙත් අපතයෙක්.
පිස්සෙකු රජ වීමත් රජුට පිස්සු හැදීමත් එකට විදවීමට ලක් මාතාවටත් අපටත් සිදුවීම මහ දුකකි.
IMF එකෙන් ලැබුන ණය හොරු ගෙනියයි කියලද සන්නද්ධ හමුදාව කැඳවන්නේ. ගෝටාභය මහත්තයත් සන්නද්ධ හමුදාව කැඳෙව්වා කීපසැරයක්ම. බැරිම තැන රටින් පැනල ගියා.
මේ වගේ පිස්සු වැඩේ කරලා පළමු වැනි පිස්සා දුරය දාල රටින් පැනල ගියා. මෙයා දෙවැනි පිස්සා.
රනිල් තමුසෙගෙ ඔය ආඥාව රෝල් කරලා ගහනවා සාගලගේ **
කම් කම් බූරු ...