ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ නමුත්, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලට ඊට ඒකමතිකව විරෝධය පළ කළේය.
සෝනියා, රාහුල් සහ ප්‍රියංකා ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී සාකච්ඡා පවත්වා ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් ද පැවැත්වීය. ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප වූයේ ඒ අනුවය.
(එන්.ඩී.ටීවී.)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සෝනියා-රාහුල්-ප්‍රියංකාගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප වෙයි
Prabha Monday, 14 March 2022 04:13 PM
ඕක ඉතින් දකුණු ආසියාවේ අපිට අලුත් දෙයක් නෙමෙයිනේ...