IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුනාමියෙන් මියගිය අය සැමරේ

 

(වසන්ත චන්ද්‍රපාල)

 

(ජේ. කේ. එල්. චාමින්ද)

 

(රංජිත් රාජපක්ෂ)

 

(ජවුෆර්ඛාන්)

 

(රවීන්ද්‍ර ලියනගේ)

 

(රොමේෂ් මධුෂංක)

(සනත් ගමගේ)

 

(හික්කඩුව පැරැලිය සුනාමි ස්මාරකය අභියස - දීපාල් ද සිල්වා)

 

(පාලිත ආරියවංශ)

 

 

(බේරුවල සුනාමි ස්මාරකය අසළ - තුසිත කුමාර ද සිල්වා )

සුනාමි ව්‍යසනයට වසර 14 ක් සපිරුණු  අද (26)  එම ව්‍යසනයෙන්  ලංකාව පුරා  මිය ගිය ජනතාව සිහි කරමින් සුනාමි ස්මාරක අසළ සහ විවිධ ස්ථානයන්හිදී  සුනාමි සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබිණි.

ඔවුහු  මියගිය ඥාතීන්, අනෙකුත්  සියළු ජනතාව  සිහි කරමින්   සිහිවටන ස්මාරකය වෙත මල් තබා පහන් පත්තු කරමින් උපහාර දැක්වුහ.

ලංකාව පුරා සුනාමි සැමරුම් ඉහත ඡායාරූපවලින් දැක්වේ.
 
( ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල, ජේ.කේ එල් චාමින්ද, රංජිත් රාජපක්ෂ, ජවුෆර්ඛාන්, රවීන්ද්‍ර ලියනගේ, රොමේෂ් මධුෂංක, සනත් ගමගේ, පාලිත ආරියවංශ සහ තුසිත කුමාර ද සිල්වා )



අදහස් (1)

සුනාමියෙන් මියගිය අය සැමරේ

Raveendra Wednesday, 26 December 2018 06:31 AM

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ සියලුම පුරවැසියන්ට ලබන කිසිඳු ආත්මයක මෙවන් විපතක් නොවේවා !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site