IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් දීමේ ගැටලුවක්

(යොහාන් භාසුර)
මෙරටට ඉන්ධන ආනයන කර අළෙවි කිරීමේ අවසර ලැබූ ‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් පැවරීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඒ සඳහා ගිවිසුම් අස්සන් කිරීම මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.
‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට ආණ්ඩුව ඒකඟ වී ඇති අතර ඒවා පැවරීම සඳහා සකස් කර ඇති ගිවිසුමේ ඇති නීතිමය ගැටලු පෙන්වා දුන් බව කී බෙදුම්කරුවෝ එම පිරවුම්හල්වලින් වැඩි සංඛ්‍යාවක් පෞද්ගලික පිරවුම්හල් බව ද සඳහන් කළේය.
‘සිනොපෙක්’ සමාගම පළමු ඉන්ධන තොග දෙක ලෙස ඉන්ධන මෙටි්‍රක්ටොන් 42,000 ක් මෙම මස මුල ආනයනය කළේය.  



අදහස් (2)

‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් දීමේ ගැටලුවක්

කලුබණ්ඩා Wednesday, 09 August 2023 05:30 PM

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සැලසුම් කිරීම සම්බන්ධ වැඩමුළුවක් සඳහා මම සහභාගි වුණා... එහිදී දේශක තුමෙකු කියපු පුබ්බෝවේ කලු බණ්ඩාගේ කතාව මතක් වුණා...

:       0       5

de silva Wednesday, 09 August 2023 06:13 PM

පිරවුම්හල් අලුතින් හැදුවානම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ. ලංකාවේ කැමැති කෙනෙකුට පිරවුම්හල් අලුතින් ඉදිකිරීමට අවසර දීලා කැමැති සමාගමක් සමග ගිවිසුම්ගත වෙන්න ඉඩදෙන්න. එවිට මේ ප්‍රශ්න නිකන්ම විසඳෙනවා... ලංකාවේ තිබෙන පිරවුම්හල් ප්‍රමාණය මදි...

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site