IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා  කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

ජනාධිපතිවරයා එම ආඥාව නිකුත් කර ඇත්තේ  40  වැනි  අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ  දොළොස් වැනි වගන්තියෙන් ඔහුට  පැවරී ඇති බලතල අනුව බවද නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (8)

සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්

පිටිගල මිලානෝ Tuesday, 25 April 2023 10:18 AM

සන්නද්ධ හමුදාවෙන්ම තමයි කට්ටියම කන්නේ ළගදීම….

:       2       21

ලුම්බිණි Tuesday, 25 April 2023 10:27 AM

දන්නේ සන්නද්ධ හමුදා කැඳවීම පමණයි.

:       1       17

wedage Tuesday, 25 April 2023 11:08 AM

ඔක පමණයි මේ පින් ජනාධිපති කරන්න දන්නෙ

:       1       6

මිල්ටන් Tuesday, 25 April 2023 11:26 AM

එකෙක් ගැසට් ගහනවා රිවස් කරනවා, අනිකා හමුදාව කැඳවනවා කෙළිනවා. රයිගමයයි ගම්පලයයි. තකට තක

:       1       8

akalanka Tuesday, 25 April 2023 11:42 AM

උදේට දත් මදිනව වගේ.. හැමදාම කඩවෙනව.. ආයෙත් කඩවෙනව....

:       0       10

සුපුන් Tuesday, 25 April 2023 12:19 PM

දැන්නම් සන්නද්ධ හමුදාවට පුදුම ආදරයක් තියෙන්න‍ෙ. 2001 ඉදන් 2004 වෙනකම් සහ 2005 ඉදන් 2009 වෙනකම් සන්නද්ධ හමුදාව පේන්න බෑ. එයා හමුදාවේ චිත්ත ධෛර්යය බිද වට්ටපු හැටි තියෙනවා දැනට වයඹ ආණ්ඩුකාර ධුරය දරණ අද්මිරාල් කරන්නාගොඩගේ අධිෂ්ඨානය පොතේ. පුලුවන්නම් හොයල කියවල බලන්න. ඒ අද්මිරාල් රෙද්දක් ඇදගෙනද දන්නෙ නෑ මෙයා යටතේ ආණ්ඩුකාරකම් කරන්න‍ෙ.

:       2       17

අරවින්ද මොනරවිල Tuesday, 25 April 2023 01:26 PM

සන්නද්ධ හමුදාවල පිහිටෙන් හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න මෝඩ උද්දච්ච මිනිහෙක්.

:       0       8

ලමය Tuesday, 25 April 2023 02:05 PM

මහජන සාමය හොදටම තියෙනව, ජනතාව එලවපු තමුන්ගෙ ආරක්ෂාව කිව්ව නම්ව ඩා නිවැරදියි ලොක්ක.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 719 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site