එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව කතානායකවරයාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
(28535)
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සන්ධානය ආණ්ඩුවෙන් අයින් වෙයි
Saththaya Friday, 26 October 2018 02:18 PM
අනේ හොඳයි, මහජනතාවට හිටපු දූෂිත අය අවශ්‍ය නැහැ. ඔවුන්ව අයින් කලේ යහපත් දේශයක් කරා යන ගමනකට... දැන් අවශ්‍ය වන්නේ නියම සමාජ සේවකයන් විතරයි...
Ajith NissankaFriday, 26 October 2018 02:33 PM
සමාජ සේවකයන් කිව්වේ අර මහබැංකුව කඩන්න පුළුවන් අය වගේ...!
susil Friday, 26 October 2018 02:31 PM
20 ට මොකද වෙන්නේ!
ධම්ම Friday, 26 October 2018 02:35 PM
ලොකු වෙනසක් වෙන එකක් නැහැ.
සතයපාල Friday, 26 October 2018 03:29 PM
සිරිසේන ජනාධිපතිවරයා 62 ලක්ෂයක් ජනතාවගේ මතයට පයින් ගසා ඒ ජනමතයට ද්‍රෝහිකම් වී ජනතාව විසින් පලවා හැරිය චෞර කල්ලිය නැවත පස්ස දොරෙන් බලයට ගෙන එන්න තරම් නිර්ලජ්ජිත පුද්ගලකු විය. තනතුරට නොගැලපෙන හා නුසුදුසු පුද්ගලයකු පත් කිරීමේ විපාකය අද රටට භුක්ති විඳින්නට සිදුවී ඇත. නැවතත් මේ රට චෞර කල්ලියකගේ ග්‍රහණයට අසුකර දීමේ කරුමයට සිරිසේන ජනාධිපතිවරයාට වගකීමට සිදුවෙනවා ඇත. තමන්ම ඝාතනය කරන්න සූදානම් වෙන බවට බොරු කුමන්ත්‍රණ චෝදනා කරමින් කල්මැරුවේ තමන්ගේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුදුසු පසුබිම නිර්මාණය කරන්න... කර ගැනීමට බව දැන් පැහැදිලියි. අවසානයේ කුමන්ත්‍රණකරුවාම කුමන්ත්‍රණයේ ගොදුරක් වීමට ඉඩ තිබේ....
සමන්Friday, 26 October 2018 05:34 PM
සත්‍යපාලට ගොඩක් දුක හිතිලා වගේ.... අපිත් රටට වෙන දේ ගැන හිතලා අවුරුදු තුනක් තිස්සේම ඔය දුක වින්දා. සත්‍යපාල නොදන්නවා වුණාට.., සත්‍යය කවදා හෝ ජයගන්නවා කියන්නේ ඔන්න ඕකටයි. ජනාධිපතිතුමනි! අගමැතිතුමනි! දැන් රට මේ වැටී තිබෙන අඳුරු අගාධයෙන් ගොඩගන්න...
BamunuarachchiSaturday, 27 October 2018 01:16 AM
පයින් ගැසුවේ දෙලක්ෂ පනස්දාහක ඡන්දවලට හලෝ...
Chanak Los angeles Friday, 26 October 2018 05:20 PM
බලය බිංදුවටම බැහැලා තිබෙන නිසා මොහුව අගමැතිකමට පත්කරගෙන නැවත ජනපතිවීමට ඡන්ද ගොඩ වැඩිකරගන්න කරපු තුච්ඡ වැඩක්...
BamunuarachchiSaturday, 27 October 2018 01:14 AM
එ් කියන්නේ ඔබ පිළිගන්නවා... රනිල්ට කරන්න බැරි දෙයක්.. මහින්දට කරන්න පුළුවන් කියලා..
Perera Saturday, 27 October 2018 01:00 AM
කැහි දීල හොටු අරගෙන ජනතාව බොහොම සතුටින්..!!!