(මනෝප්‍රිය ගුණසේකර)
සනත් නිශාන්ත මහතා අනතුරට ලක්වන අවස්ථාවේ ඔහුගේ රථය පැදවූ රියදුරා වන ප්‍රභාත් එරංග ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (5)නියෝග කළේය.
රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සනත් නිශාන්තගේ රියදුරුට ඇප
PATTA hora Monday, 05 February 2024 05:40 PM
චෙක්.. කලින් දැනගෙන සිටියා නම්, ජාතික වීරයා පිළිගන්න උත්සවයක් සූදානම් කරන්න තිබුණා...
ruvanTuesday, 06 February 2024 12:45 AM
ඔහෙත් අර පොලිස් නිලධාරියා වගේ පිටුපස ආසනයේ සිටියා නම් තමයි වඩා හොඳ.
Kumara Monday, 05 February 2024 06:45 PM
සනත් නිශාන්තගේ ගෑනිත් එක්ක සම්බන්ධයක් තියනවද කියලා හොයලා බැලුවොත් නරකද
Lalla Monday, 05 February 2024 08:05 PM
ජාතික සේවයක් කළ අයට දෙන ජාතික සම්මාන නාමයෝජනා ලැයිස්තුවට නම දාන්න.