(රන්ජන් කටුගම්පොල)
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හදිසි අනතුරකින් මියගොස් ඇති බැවින් ඔහුට එරෙහිව පවරා ඇති අපහාස නඩු ඉල්ලා අස්කර ගන්නා බව ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය
ඒ අනුව ඊට අධිකරණයෙන් අවසර ලැබිණ
මෙම පෙත්සම් තුන සෝභිත රාජකරුණා.සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ
ශ්‍රී ලංකා අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කොට තිබූ පෙත්සම්වලවග උත්තර කරු හැටියට රෑජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා නම් කරනු ලැබ සිටිති
ශ්‍රී ලංකා පොදු ජන පක්‍ෂයේ මුලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී අධිකරණයට පහසුවන අන්දමේ කරුණු ප්‍රකාශ කරන ලදයි චෝදනා කරමින් ඊට සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා පෙත්සම්කාර සංගමය ඇතුළු තිදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත
2025 දෙසැම්බර් මස 18
154
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සනත්ට එරෙහි අපහාස නඩු ඉල්ලා අස්කර ගනියි