
(එම්.සුසිල් පියන්ත, ඩී.ජී.සුගතපාල සහ දිපාල් සිල්වා)
සීනිගම දී සිදු වූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්තීවරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය කියයි.
හිටපු මන්තීවරයා සිය මෝටර් රථය අද (17) දහවල් සීනිගම නගර මධ්‍යයේ නතර කර තබාගෙන සිටි අවස්ථාවේදී යතුරු පැදියෙන් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඔහුට වෙඩ් තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
වෙඩි වැදුණු හිටපු මන්තීවරයා වෙඩි කාගෙනම සිය මෝටර් රථයෙන් හික්කඩුව පොලීසියට ගොස් පොලීසියේද මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයක් ගෙන්වා ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ද පොලීසිය කියයි.
හිටපු මන්තීවරයාගෙ උර හිසට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංච් මාර්ග කියයි.
මීටියාගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
(දීපාල් සිල්වා)


2025 දෙසැම්බර් මස 18
524
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීනිගමදී වෙඩි තැබීමක්:අයෙක් තුවාල ලබයි
Bunny Preena Monday, 19 June 2023 12:35 PM
පරණ කෝන්තර පිරිමහගැනීමක්වත්ද?