IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සූදු පොළක මුදල් වංචාවෙන් ලබාගත් එස් .අයි. ගෙදර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක මුදල් ඔට්ටුවට සූදු කෙළිමින්  සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන එම සූදු කූඩු පොලේ තිබූරුපියල් 343,500මුදලක් වංචා වෙන් ලබාගත් බව කියන මීගමුව පොලීසියට පොලිසියට අනුයුක්තව පිහිටා ඇති දූෂණ මර්දන අංශයේ  ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.

මෙම උප පොලිස් පරික්ෂකවරයා එම ස්ථානයේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාගෙන් එක් සැකකරුවකු පොලිස් ස්ථානයට ඉදිරිපත් නොකර එම පුද්ගලයා සතුව තිබූ රුපියල්420,000මුදලක්ද වංචනිකව ලබා ගෙන ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය විණි යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙය සම්බන්ධයෙන් මූලික  විමර්ශනයක් පවත්වා උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ මීගමුව සහකාර පොලිස් අධිකාරී (2) විසිනි.



අදහස් (4)

සූදු පොළක මුදල් වංචාවෙන් ලබාගත් එස් .අයි. ගෙදර

JAYAKODY Wednesday, 04 October 2023 09:42 AM

ගෙදර නෙවෙයි ඔහොම එවුන් හිරේම යවන්න ඔනෙ.

:       0       6

sam Wednesday, 04 October 2023 11:48 AM

ඉතින් කොහෙද පොලිසිය නීත්‍යානුකූලව වැඩ කරනවා කියලා විශ්වාස කරන්නේ .පොලිසියේ ඉන්න තරමක් ඉන්නේ පාගා කාරයෝ ,හොරු ,මංකොල්ල කාරයොනේ

:       0       12

Bamunuarachchi Wednesday, 04 October 2023 01:23 PM

සල්ලි දැක්කාම රස්සාව, අනාගතේ, පවුල පමණක් නොවෙයි මුන්ට ඇඳි වතත් අමතක වෙනවා. එහෙව් සමාජෙක ලක්ෂ ගණන් මුදල් පසුම්බි අහුලා අයිති කරුවන්ට භාරදෙන ත්‍රීවිල් කරුවොත් ඉන්නවා.

:       0       4

Bunny Preena Thursday, 05 October 2023 11:17 AM

සල්ලි දැක්කහම මැරිච්ච මිනිහත් දිව දික්කරනව කියනවනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site