IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සූදු නියාමන පනත ළඟදීම මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ )

කැසිනෝ ඇතුළු සියලු සූදු නියාමන කිරීමේ විධිවිධාන ඇතුළත්  අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ පිළිබඳ අභියෝගය රජය  බාරගෙන ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  කිසිම නියාමනයක් නොතිබූ කැසිනෝ ආයතන වලට කෝටි පනහක බද්දක් අය කළේ මේ රජය බවද  සඳහන් කළේය.

සූදු නියාමන  කටයුත්ත පියවරෙන් පියවර  කරගෙන යන  බවද ඔහු සඳහන් කළේය.

ගිලෙන්න යන ශ්‍රී ලංකාව වලට බැහැලා කරගහල අරගෙන යන බවත් මේ කටයුත්ත රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පමණක්  කරන බවට කියන කතා පිළි නොගන්නා බවත්  රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.



අදහස් (6)

සූදු නියාමන පනත ළඟදීම මැතිසබයට

නිලුන් Monday, 10 June 2024 01:05 PM

අරක්කු බදු අය කරගෙන ඉවරද?

:       1       9

sam Monday, 10 June 2024 01:07 PM

මළ ගෙවල් වල බූරුවා ගහනකොට ග්‍රාම සේවක ව පත් කරමු.

:       2       6

kotiyaWednesday, 12 June 2024 05:03 AM

තෝම්බු ගන්නද?

:       0       1

Hafeel Monday, 10 June 2024 01:54 PM

මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව බලයට ආපු ද ඉඳන් පනත් රාශියක් සම්මත කලත්, රටේ දූෂණ වංචා අඩු වෙලාත් නැහැ, රටේ ආර්ථිකය ගොඩ දාලත් නැහැ. මේ රනිල් ආණ්ඩුව ළඟදී ආසියාවේ ශක්තිමත් දූෂණ පනත සම්මත කාලෙන් පසුව තමයි මහින්දානන්දත්, අජිත් කබ්රාලුත් දූෂණ වංචා නඩුවලින් නිදොස් කොට නිදහස් කලෙත්. මොන නීතිය සම්මත කලාට වැඩක් නැහැ, නීතිය හරියට ක්‍රයාත්මක කලේ නැත් නම්... එදා ගුවන්තොටුපොළේ චන්ඩිකම් කළ රාජ්‍ය ඇමතිට නීතිය ක්‍රයාත්මක කලාද?

:       2       9

පිටරටවැසියා Monday, 10 June 2024 03:25 PM

එතකොට ජනපති වැල් පාලමෙන් එගොඩ කරලා ඉවරවුනහමද ඔබතුමාට වලට බැහැලා කරගහල අරගෙන යන්නෙ වුනේ ???

:       0       1

අරවින්ද මොනරවිල Monday, 10 June 2024 06:56 PM

රටට හෙන ගැහුවත් කමක් නැහැ, සූදූ වලින් කොමිස් ගහලා මඩිය තරකර ගනිල්ලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site