(ඉන්දිකා රාමනායක)
පේදුරුතුඩුව, කරණවායි ප්‍රදේශයේ හෝටලයක තරුණියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් තරුණයෙකු කැපුම් තුවාල ලබා මියගොස් ඇතැයි පොලීසිය කියයි .
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි (26) තරුණයෙකි .
ඊයේ (2) රාත්‍රියේ සාදයකදි ඇතිවූ බස්වීමක් අතරතුර පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව එහි සිටි පුද්ගලකු විසින් බෝතලයක් කඩා ඇනීම හේතුවෙන් මෙම තරුණයා බරපතළ බරපතල තුවාල ලබා ඇති අතර , පේදුරුතුඩුව රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි . .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සාදයේ ගැටුම මරණයෙන් අවසන් වෙයි