IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සෞදියෙන් රටඉඳි කිලෝ 50,000 ක්

(යොහාන් භාසුර)

මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාට නිල වශයෙන් භාරදුන්නේය.

විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් සහ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (7)

සෞදියෙන් රටඉඳි කිලෝ 50,000 ක්

අප්පොච්චිගෙ බලකාය Tuesday, 28 January 2025 09:02 AM

ඔව්වා කන්න එපා. වඳ බෙහෙත් දාලා තියෙන්නේ. රට බේරා ගන්න තියෙන අන්තිම අවස්ථාව නිසා මීළඟ මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය දෙන්න.

:       13       13

Bunny Preena Tuesday, 28 January 2025 10:29 AM

ලංකාවේ පල්ලියට බෙදා හැරියට පස්සේ ඒ පරිත්‍යාගයන් නිසි පරිදි බෙදන්නේද කියලා බලන්න කෙනෙක් නෑ. පල්ලියට සීමිත පිරිසක්ම ඒ රට ඉඳි බෙදා ගන්නේ, ඔවුන් ඒ තරමටම අවංකයි. නිහතමානීයි. ප්‍රාදේශීය දුප්පත්, අසරණ වෙසියන්ට ඒවා ලැබෙන්නේ නැහැ. නමුත් පරිත්‍යාග වශයෙන් ලැබුණු ඒ රට ඉඩම පල්ලිය අවට කැදවලා "Not for Sale" ලේබලයක්වත් සමාගමට විකිණීමේදී දැමීමට තිබෙනවා බලන්න පුළුවන්.

:       2       5

fairoos Tuesday, 28 January 2025 11:17 AM

මේවා හැම වසරේම ලැබෙන දේවල් බොහොම ස්තූතියි

:       3       4

Fox Tuesday, 28 January 2025 11:58 AM

දුප්පත් අසරණ වුණත් උන්ට මොකට රටඉඳි දෙනවද Bunny? ඕවා කාලා උන්ගේ තෙල්මන්ද තව මෝරන එකයි වෙන්නෙ.

:       0       2

harsha Tuesday, 28 January 2025 12:23 PM

ලංකාවට ලැබෙන සියලු පරිත්‍යාග බලධාරින් විසින් ගසා කන බව සෞධියේ අය දන්නේ නැද්ද

:       0       1

Surain Tuesday, 28 January 2025 03:09 PM

පැලවත්තේ ගිණුමටත් ටිකක් දාගනිවිද?

:       3       1

සංක්‍රාන්තික භුමි Tuesday, 28 January 2025 05:39 PM

රටඉඳි කාපුවහම පුරුෂ ශක්තිය වැඩිවෙනවා ! අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි ! ඕනේනම් අපේ හරිනිගෙන් අහලා බලන්න !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site