IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සතොස පරිප්පු, වටානා සහ පාං පිටි මිල පහත දමයි

(ප්‍රසංග පෙරේරා)

ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ජුනි මස 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැමු බව ලංකා සතොස අලවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් මහතා සදහන් කළේය.

ඒ අනුව වටානා කිලෝ ග්‍රෑම් 1 -රු275/= පාං පිටි කිලෝ ග්‍රෑම් 1 -රු195/= රතු පරිප්පු කිලෝ ග්‍රෑම් 1-රු295/= ලෙස ලංකාව පුරා විහිදී ඇති ලංකා සතොස ආයතනය හරහා පාරිභෝගික ජනතාවට ලබා ගැනීම හැකිය.

 



අදහස් (3)

සතොස පරිප්පු, වටානා සහ පාං පිටි මිල පහත දමයි

ගජමෑන් Thursday, 15 June 2023 05:45 PM

පුදුමයි වෙනදා අඩුකරලා දෙන කඩල නැහැ... මම හිතන්නේ පාරිභෝගිකයින් සතොස කඩල හොඳ නැහැ කියපු නිසා වෙන්න ඇති. ඔය පරිප්පු වුණත් හොඳයි කියන්න පුළුවන් වෙන්නේ අන්ත අසරණයින්ට පමණයි. අතීතයේ කියමනක් තිබුණා සෑම දුම්කොළයක්ම තෝර තෝරාගන්න කවුරු හෝ ඉන්නවා කියලා... ඉතින් සතොස බලධාරීන් අඩුවෙන් දෙන්න බාලබඩු ගේනවා ඇති... පුද්ගලික අංශයේ එහෙම බඩු තිබුණොත් අත් අඩංගුවට ගන්න නිලධාරින් මේවා බලන්නේ නැහැ.. මෙහෙම දැන්වීම් දැම්මා කියලා වැඩක් නැහැ මොකද සතොස ආයතනවල භාණ්ඩ නැහැ..

:       1       0

Deshan De Silva Sunday, 18 June 2023 06:45 AM

සතොසේ තියන පරිප්පු කන්න බැහැ කියලා කියන්නේ. මම සතොසේ සතියකට රුපියල් 12000/=ක විතර බඩු ගන්න ලෝයල්ටි කස්ටමර් කෙනෙක්...

:       0       0

දාස Thursday, 15 June 2023 06:41 PM

රු 200 කින් වැඩිකරනවා... රු 10කින් 5කින් අඩු කරනවා. මොවුන් කොහෙන්ද හලෝ මේ ගේම් ඉගෙන ගත්තේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site