IMG-LOGO

සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්

සතොස සේවකයන් දේශපාලන වැඩට යෙදවීයැයි කියන චෝදනාවලින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු  නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා නියෝග කළේය.

අධිචෝදනා පවත්වාගෙන යාමේ හැකියාව නැතැයි විත්ති නීතිඥවරුන් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් විත්තිකරුවන් තිදෙනකු මෙම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග  කර තිබේ. 

 

 



අදහස් (5)

සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්

Muthu Friday, 19 May 2023 01:20 PM

ඩොලර් රේට් වගේමයි නඩුත් වේගෙන් අඩුවෙනවා. එළිපිටම නඩු රේට් අඩුවෙන්න පටන් ගත්තේ ගෝඨාගේ කාලේ. මිනීමැරුවොත් එළිපිටම සංස්ථා සභාපතිලා වුණා. පේනවා නේද ක්‍රිකට් කොලුවෙකුට ඕස්ට්‍රේලියාවල වෙලා තියෙන දේ... ලංකාවේ නීතියත් ඒ ගාණට ආවාම ඒකම ඇති අපිට නැගිටින්න...

:       2       21

Lalla Friday, 19 May 2023 01:31 PM

දේශපාලනඥයින් බය නැතුව හොරාකන්න හේතුව... නඩු හරිහැටි පවරන්න බැරි අපේ නිලධාරීන්...

:       1       26

Perera Friday, 19 May 2023 01:43 PM

ජනතාධිකරණයෙන් නම් නිදහස ලැබෙන්නේ නැහැ.

:       1       19

Kazi Shajahan Friday, 19 May 2023 02:13 PM

නීතිපති දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කරන්න ඕනෑ. මොකද ලොකු මිනිස්සුන්ට දෙන හැම නඩුවක්ම පරාජය වෙනවා. දැන් කිසිම වැඩක් නැති ආයතනයක් වෙලා ජනතාවට.

:       2       21

චන්දිම Friday, 19 May 2023 05:31 PM

නඩු පරදින විදියට සාක්ෂි ගොනුකරලා ඉදිරිපත් කළාම ඔහොම තමයි. අපේ රටේ ඔය ඇමරිකාව, එංගලන්තේ වගේ නෙමෙයි. පවතින රජයක් යටතේ එහි පුද්ගලයෙකුට නඩුවකින් කවදාවක් වත් ඔහුට පාඩුවක් වුණේ නැහැ. හැමදාම නිදහස්. ඒක නඩුවක් හරියට කෙරුණාද නැහැ. ඔන්න ඕක තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ කියලා. අයේත් පසුකලෙක මේවා හරියට දාන්න වෙයි. මෙහෙම නෙමෙයි කවදා හරි දවසක එක්ස්ප්‍රස් පර්ල් අසාධාරණයටත් මෙහෙම වෙයි...

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 398 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1345 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site