(යොහාන් භාසුර)
ලංකා සතොස අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව රතු පරිප්පු කිලෝ කිලෝවක මිල රුපියල් 9 කින්ද, දේශීය ටින් මාලු මාලු (ග්‍රෑම් 425) රුපියල් 45 කින් ද, කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 කින් ද, සිදුකර ඇති අතර අද සිට එක්කෝ කිලෝවක් රුපියල් 389 කට, ටින් මාලු මාලු (ග්‍රෑම් 425) රුපියල් 540 කට ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් දෙසිය 205 කට ද මිලදී ගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතොස තවදුරටත් මිල අඩු කරයි
kosala Thursday, 17 November 2022 09:23 AM
එක්කෝ කිලෝවක් කියන්නේ මොනවද?