IMG-LOGO

‘සීතාවක ඔඩිසි’ සෑම ඉරිදාවකම

(යොහාන් භාසුර)

කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ‘සීතාවක ඔඩිසි’ සුඛෝපභෝගි සති අන්ත දුම්රිය මේ මස 26 වැනිදා සිට සෑම ඉරිදා දිනකම ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා පැවසීය.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.15 ට පිටත්ව අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයට පෙරවරු 9.35 ට ළගාවීමට නියමිත බවත් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය පස්වරු 5.25 ට පිටත්ව රාත්‍රී 8.03 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගා වන බවත් ඒ මහතා කීය. 



අදහස් (0)

‘සීතාවක ඔඩිසි’ සෑම ඉරිදාවකම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 455 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site