(අංජුල මහික වීරරත්න)
සීතාවක ඓතිහාසික වටිනාකම පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් ඉදි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(25)පැවසීය.
සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දි ඇති බවද ජනාධිපතිවරයා කීය.
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවති සීතාවක - සිසු අරුණළු වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීතාවක ඓතිහාසික අගය මතු කරන්න ජනපතිගෙන් උපදෙස්
Nimesh Monday, 25 September 2023 01:15 PM
ගිය තැනට, ප්‍රදේශයට ගැලපෙන පොරොන්දුවක්, බයිලයක් ගහලා එන එක තමයි පින්පතිතුමාගේ ස්ටයිල් එක...
Bamunuarachchi Monday, 25 September 2023 10:46 PM
පින්පති කාරයා ගිය තැන ඔයවගේ බයිලා ගහනවා පන්දම් කාර මාධ්‍යකාරයෝ ඒ බයිලා අපිට ගායනා කොරනවා.
Nimal Monday, 25 September 2023 01:25 PM
කෝටි ගාණක් වුණත් හොයාගන්න පුළුවන් ව්‍යාපෘතියක්...