(ඩී.ජී සුගතපාල සහ ඉන්දිකා රාමනායක)
ඇල්පිටිය නවඳගල විද්‍යාල ක්‍රීඩාපිටියේ පැවති සැණකෙළියක ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයකුගේ හිසට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
සැණකෙළිය ආ දෙපිරිසක් අතර හටගත් ගැටුමක් මැඩපැවැත්වීමට ගිය පොලිස් සැරයන්වරයාට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ සැරයන්වරයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් එහි සිටි සෙසු පොලිස් නිලධාරීන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැණකෙළිය අස්සේ සැරයන්ට ගහලා